Wednesday, December 24, 2014




ඉතිහාසය 

             Google සම්මුඛ පරීඛක්‍ෂණයක් අතරතුරදී  Rajen sheth”  Gmail   පිළිබ`ද අදහසක්  හ`දුන්වා දුන්නේ ය. ජනතාවට හ`දුන්වා  දීමට අවුරුදු කිහිපයකට පෙර  Paul Buchheit    යන පුද්ගලයා එය දියුණු කළේ ය. එම    ව්‍යාපෘතියේ  code name  Caribou  විය. එහි ප‍්‍රථම පාරිභෝගිකයා වූයේ  Google හි සේවයේ යෙදුණු අභ්‍යන්තර සේවකයෙකි.  Google  සමාගම ම`ගින්  2004-04-01  Gmail  සීමිත  ප‍්‍රමාණයකට  හ`දුන්වා දුන්නේ ය. පසුව මහජනතාවට 2007-02-09  හ`දුන්වා දුන්නේ ය.


තාක්‍ෂණික සේවාවන්

     ලියා අත්සන් කරන ලද  File  හෝ සංරක්‍ෂණය කරන ලද  File යැවීමට හෝ ලබාගැනීමට භාවිතකරන්නට
Gmail ඉඩදී නොමැත. දීර්ඝ කරන ලද  File  එකක් හ`දුනාගතහොත් එක් වරක් ලියා අත්සන් තැබීම හෝ සංරක්‍ෂණය සිදුකළ යුතුය                                                                                                                                         නිර්මාණය කිරීමෙන් Gmail භාවිත කරන සියලු දෙනාටම බෙදා හරින්නේ නැත. Downloade කරමින් සිටින විට හෝ  pop හෝ IMAP access හරහා පණිවිඩයක් යවන්න බැරිවුවහොත් E-mail හරහා භාවිත කළහැකි ය. ලැබුන පණිවිඩයක් තිබේ නම් deliver වී නොමැති එක Main list   එකෙන් ලබාගත හැකි ය. භාවිතකරන්නාට එම යැවූ පණිවිඩය ලබාගත හැකි ය.Gmail  සාමාන්‍යයෙන් කෙටි සංවාදයකි. ඇතැම් විට එය විශාල සංවාදයක ප‍්‍රශ්නයක් විය හැකි ය. උදාහරණ ලෙස යවන්නා විශාල ප‍්‍රමාණයකට ප‍්‍රශ්නයක් යැවුවහොත් සියලුම ප‍්‍රතිචාර තනි සංවාදයක් ලෙස යැවීම අපහසු ය. සම්පූර්ණ සංවාදයකින් තොරව එක් භාවිත කරන්නෙක්ගෙන් පමණක් ප‍්‍රතිචාර සෙවීමට වෙන ක‍්‍රමයක් නොමැත. සම්පූර්ණ සංවාදයක් අතරතුරදී E-mail එකක් මැකීයාම, සංරක්‍ෂණය, නම් කිරීම, ආදිය සිදුවිය හැකි ය. ප‍්‍රතිඵලයක් ලෙස සමහර භාවිතාකරන්නන්ගෙන් පැමිණිලි ලැබිය හැකි ය.Google  සමාගම ම`ගින් 2010-09-29 විකල්ප සන්වාද ක‍්‍රමයක් ආරම්භ කළේය. නමුත් එම ක‍්‍රමය බෙදුනු තනි සංවාද ස`දහා තවමත් ක‍්‍රියාත්මක නොවේ.

ස්වයංක‍්‍රීයව ඊ-මේල් එකක් ස්කෑන් කරන ක‍්‍රමය

              Google  හෙවත් Gmail ලොව පුරා වැඩිම පිරිසක් විද්‍යුත් ලිපි යැවීම සහ ලබා ගැනීමට පිවිසෙන වෙබ් අඩවියක් වී හමාර ය. Gmail යනු Google මත ධාවනය වන එකක් බවත් එය පැමිනෙන වඩාත් ක‍්‍රමවත්ව පෙරා දෙමින් භාවිතා කරන්නාට වඩාත් පහසු වන ලෙසට වර්ගීකරණයක් යටතේ ඔවුන්ගේ මුහුණත දක්වා දෙයි. Google  එකෙන් ස්වයංක‍්‍රීයව E-mail scan වීමට සංවේදී සන්දර්භයක් දැන්වීම් ස`දහා හා Spam පෙරා ගැනීමට එකතු කර තිබේ. පෞද්ගලික අධිනීතීඥ ඔවුන්ගේ සටහන්වලට අදාලව පෞද්ගලික Scan පිළියෙළ කරනු ලබන අතර E-mail හා ආරක්ෂක තත්ත්ව පිළිබ`දව කටයුතු කරනු ලබයි. E-mail   එකක අභ්‍යන්තර කියවීමට ඉඩදීම පරිගණයකට පවා E-mail පෞද්ගලිකභාවය පිළිබ`ද අවදානයක් ඇති කරනු ලබයි. Gmail සමාගම නිසි ආකාරව Scan සිදු කරනු ලැබූවත් සමහර යවන්නන් Gmail  කණ්ඩායමේ සේවකයින් සමග එක`ග නොවේ. එමනිසා Cookies හරහා විමර්ශනයන් සිදුකිරීමට Gmail සමාගමට තාක්ෂණික හැකියාවක් තිබේ.
                
Google+ හා Gmail  අතර සබ`දතාවය

                       Gmail ගිණුමට ලැබෙන E-mail  යොමුකළ අයත් Google+  භාවිතාකරන්නෙක් නම් ඔහු හෝ ඇය තමාගේ Gmail   ගිණුම තුළදී ම තමාගේ Google+ ”සර්කලයක්” වෙත එකතුකර ගැනීමේ හැකියාව ලැබෙන බව කියවේ. ඒත් සමාගම ඔහුගේ හෝ ඇයගේ Google+   නවතම හැසිරීම් දත්තයන් Gmail ගිනුමේ සිටම දැනගැනීමේ හැකියාවත් ලැබෙනු ඇති බවට තොරතුරු සපයයි. මේ වන විට Gmail ගිණුමේ සිටම ඡයාරුවක් වැනි යමක් තම Gmail+ ගිණුම තුළට යවන්නට මෙන්ම එහි සිට ලබාගැනීමේ හැකියාව ද ලැබී ඇති බවට තොරතුරු හෙලි වේ.  Google ආයතනය පසුගිය දිනවල දී තම Gmail ගිණුම් හිමියන්හට වඩාත්  නම්‍ය ලෙස Gmail කවුලුව භාවිතකළ හැකි සේ වෙනස්කම් කිහිපයක්ම හ`දුන්වා දෙනු ලැබී ය. එසේම iphone වැනි ජංගම උපකරණ මත ද Gmail  භාවිතය වඩාත් පහසු කරවන සුළු ”” කිහිපයක්ම පසුගිය කාලය තුළ  හ`දුන්වා දෙන්නට කටයුතු කර තිබේ.



E-mail

                   මයික‍්‍රසොෆ්ට් සමාගම නැවත Gmail සම`ග වන තර`ගකාරී බව ගැන අවධානය යොමුකර සිටීයි.
Gmail වලදී තමන් මෙන් භාවිතකරන්නන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් සිදුනොවන බවත් ඔවුන් අනවසරයෙන් E-mail වල Keyword හරහා කරමින් ඉලක්කගත වෙළ`ද දැන්වීම් ස`දහා කටයුතු කරමින් සිටින බව එම ආයතනය පවසයි. පසුගියදා පුවත්පත් හමුවක් ම`ගින් භාවිතාකරන්නන්ගෙන් 70% ක්ම නොදැන සිටියද ප‍්‍රධාන පෙළේ සේවාව සපයන බොහෝ ආයතන තම ඉලක්ක ගත වෙළ`ද දැන්වීම් ස`දහා මෙලෙස අනවසර ලෙස පෞද්ගලික වල හැදෑරීම් කරන බව එම ආයතනය පවසා ඇත.  E-mail  භාවිතාකරන්නන් දිනාගැනීමේ සටන දිනෙන් දින දියුණු වෙමින්  පවති. Gmail හා ඉක්මවා යන්නට මයික‍්‍රසොෆ්ට් සමාගම තම නවතම E-mail පහසුවෙහි අවසාන සංස්කරණය මේ වන විට හ`දුන්වා දී ඇත. ඔවුන් පවසන්නේ තම නව නිකුතුව සම`ග Facebook හෝ ඔෆ්ෆීස් සම`ග වැඩි පහසුවෙන් ගොනු බෙදා හදා ගැනීමේ හැකියාව මෙන්ම විටක ඒවා සංරක්‍ෂණය කිරීමේ හැකියාව පවතින බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉතා කුඩා ගාස්තුවක් යටතේ වෙළ`ද දැන්වීම්වලින් තොරව මෙන්ම අවම ලොග් වීමේ අවස්ථා ප‍්‍රමාණයක අවශ්‍යතාවය අවසන් කර දැමිය හැකි බවයි. මයිකො‍්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ දැන් පහසුවෙන් යමෙකුට තම Gmail   ගිණුමේ සිට අවුට්ලුක් ගිණුම වෙත හුවමාරුවීමේ හැකියාව පවතින බවයි.



මූලාශ‍්‍රය :


1Sirivasa. Blogspot.com/2011-12-01 archive.html
2.  Siriwansa.blogspot.com/2013/02/blogpost.22.html
3.  Cyberseye.blogspot.com/2014/11/blog post.html
4.  Lankacnews.com/sinhal/foreign-news/105665/
5.  En.wikipidia.org/wiki/gmail


           
                                                                        ඒ. අවන්ති කාංචනමාලා
                                                                        AR 64873
                                                                           

No comments:

Post a Comment