Thursday, January 1, 2015


 


වෙබ් අඩවියේ ප‍්‍රභවය සහ විකාශනය 


වෙබ් අඩවියක් යනු,

          වෙබ් අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන් පදනම් වූ ජාලයක් තුළදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන එකිනෙක සබැඳි වෙබ් පිටු, රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප)හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි.අන්තර්ජාලය හෝ පෞද්ගලික "පෙදෙසි ජාලය"ප‍්‍රවෙශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.

වෙබ් පිටුවක් යනු , 

 අදිපෙළ සලකුණු බස^HTML,X HTML& භාවිතයෙන් ලියූ හැඩතල ගැන්වීම් උපදෙස් අතරින් පතර යෙදු සාමාන්‍ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හි අංගයන් සුදුසු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
වෙබ් පිටු වෙත ප‍්‍රවේශ වීම සඳහා ඒවා ප‍්‍රවාහනය කිරිම සිදු කෙරෙනුයේ අදිපෙළ මාරු  මූලලේඛය  ^HITP&භාවිතයෙන් වන අතර වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නාහට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය^HTTP&  සුරැකි^HTTPS&  භාවිතයද සිදු කල හැකිය. බොහෝ විට වෙබ් බ‍්‍රවුසරයෙන් වන්නාවූ පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ පිටු අන්තර්ගතය සලකා බලා එහි^HTML& සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශයකට විදැහුම් කිරිමයි. පොදුවේ ප‍්‍රවේශ විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරී වියමන සදයි. මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන සරල ඒකාකාර සම්පත් නිවේශනයක්^URL& විසින් සාමාන්‍ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප‍්‍රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැදිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්‍යුහයක් ප‍්‍රත්‍යක්ෂණය කරමින් කියවන්නාහට අඩවිය සංචාලනය කිරිමට ඉඩ සලසන නමුදු සත්‍යවශයෙන්ම පිටුවල^URL&ලිපිනයත් ධුරානුක‍්‍රමිකව සකස් වේ. ඇතැම් වෙබ් අඩවිවල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප‍්‍රවේශනය සඳහා දායකත්වයක් අවශ්‍ය වේ. දායකත්වය අවශ්‍ය වන අඩවි සඳහා නිදසුන් අතර බොහෝ ව්‍යාපාරික අඩවි, බොහෝ ප‍්‍රවෘත්ති අඩවියන්හි කොටස්, ශාස්ත‍්‍රීය අඩවියන්, ක‍්‍රීඩා අඩවියන් පණිවිඩ පුවරු වෙබ් පදනමැති විද්්‍යුත් තැපැල් සේවාවන් සමාජ ජාලකරණ වෙබ් අඩවියන් සහ තත්‍ය කාල කොටස් වෙළඳපොළ දත්ත සපයන අඩවියන් වෙති.

වෙබ් අඩවි ඉතිහාසය.

CERN  ආයතනයේදිTim Bernes Lee  විසින් භාවිතා කරන ලද මෙම Next Cube CERNWmlrKh m%:u fjí i¾jrh njg m;a úh' fjnh i|yd uQ,sl jYfhka mokï jQ woyi jkafka j¾I 1980os iaúiag¾,ka;fha CERNysos áõ n¾kia ,S úiska ENQUIRE  ^Tyq l=vd l, mrsyrKh l< Enquire within upon Everything kue;s fmd;g fhduqjla f,i& ksmojk ,o ld,h olajd wE;l osj hkakls'tl, fuu woyi j¾:udkfha Ndú;djk j¾:udkfha Ndú;d jk l%ufõofhka ie,lsh hq;= fjkila fmkajqjo tys yrh ;=< meje;s woyia fndfyda ÿrg tl yd iudk úh'^bkqÿ iuyr woyia n¾kia ,Sf.a úYaj úisrs úhukg miqj t<eô w¾: úpdrK ^Semantic& fjí jHdmD;sfha tajd úh'
   
          මින් අනතුරුව 1989 දී බර්නස්-ලී විසින්ENQUIRE සඳහාද යොමුවක් සහිතව තොරතුරු කළමණාකරන ක‍්‍රමවේදයක් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත‍්‍රයක් ලියුවේය. එතෙකින් නොනැවතුනු ඔහු රොබට් කාලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනිදා වඩාත් ක‍්‍රමානුකූල යෝජනා පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේEBT (Electronic Book Technology)බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේInstitute for Research in information and Scholarship ආයතනයෙන් පමණි.CERN ආයතනයෙන් වරපත් කරනු ලැබූ Dynatext ක‍්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස්( Hytime) ඇතුළතSGML ISO – 8879-1986 අධිමාධිය Hyper media  දක්වා විස්තීරණය කිරීමේ ප‍්‍රධාන කොටස්කරුවෙකි) ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත  අධි ශක්ති භෞතික විද්‍යා ප‍්‍රජාව හා සබැඳි කටයුතු(HEP)  සඳහාය. මෙහි එක් එක් ලෙඛනය භාවිත කල වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි. ටිම් බර්නස් ලී විසින් තැනූ NEXT cubeඋපකරණය ලොව ප‍්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතකරනු ලැබූ අතරමඑ ය 1990 දී පළමු වෙබ් බ‍්‍රවුසරය වන WorldWideWeb     ලිවිම සඳහා ද භාවිත කෙරුණි. 1990 අග භාගය වන විට  බර්නස්-ලී ක‍්‍රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි.පළමු වෙබ් බ‍්‍රවුසරය(මෙය වෙබ් සංස්කාරකයක්ද විය.) පළමු වෙබ් සේවාදායකයා හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබඳ සියළු විස්තර දරයි. 1991 අගෝස්තු 6 දා ඔහු  alt. hypertext වුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ් අඩවිය පිළිබඳ සම්පින්ඩණයක් ඉදිරිපත් කළේය. යුරෝපයේ පරිබාහිර ප‍්‍රථම සේවාදායකයා 1991 දෙසැම්බරයේදි ීඛ්ක්‍ හි නිමවන ලදි.Hypertext හි ආරම්භයට හේතුපැනවූ තීරණාත්මක සංකල්පය ජනිත වූයේ 60 දශකයේදි බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේHypertext Editing System  ආදි පරණ ව්‍යාපෘති සමඟය. මේ අතරTed Nelson   හා ඇන්ඞ් තීචිසන් වෑන්ඩෑම්, ටෙඞ් නෙල්සන්ගෙ  Xanadu ව්‍යෘපෘතීය හා ඩග්ලස් එන්ගල්බර්ඞ්ගෙ මාර්ගගත පද්ධතීය (Online System) හි^NLS& විය. නෙල්සන් හා එන්ගල්බර්ඞ් යන දෙදෙනාම පිළිමොලින්වෑන්තෙවර් බුෂ්ගේ ක්ෂුද්‍ර සේයාවට මූලිකව තැනු  memmex හි අදහස් මගින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දි රචිත As we may Thinkkue;s ksnkaOkh u.ska úia;r flrS we;'
            
       n¾kia ,Sf.a iqúfYaIs; jQ fidhd.ekSu jkafka wêfm< wka;¾cd,h iuÕ iïnkaO lrùuhs' Weaving the web kï jQ Tyqf.a .%ka:fhys Tyq meyeos,s lrkafka Tyq úiska mqk mqkd fhdackd lrk ,o woyila jk by; i|yka lrk kdlaIK l%ufÑo fol w;r ióm iïnkaO;djhka f.dvke.Sfï b;d myiqfjka mj;afka tajdfha ;dlaIKsl m%cdjg njh'kuq;a lsisfjl= Tyqf.a wdrdOkh ms<s.ekSug fkdjQ l, tu ÿIalr lghq;a;g uq, msrSug Tyqgu isÿúh'fï w;rjdrfha fjnfha mj;akd ´kEu iïm;la wkkH f,i y÷kd .ekSu i|yd l%ufõohla Tyq úiska ilia flrsKs' th Uniform Resource Identifier (URI) kï úh'tl, nyq,j mej;s hypertext  l%ufúohkag yd;amiskau fjkia ,laIK .Kkdjla úYaj úisrS úhuk i;=úh' fuu fjnfha uQ,sl wjYH;djhka jQfha bosrshg;a wdmiaig;a .uka l, yels ine|s fjkqjg talosY ine|s mej;Suhs'fï wdldrhg lsishï wfhl=g lsishï iïm;la tys ysñlref.a ueosy;a ùulska f;drj ine|Sfï yelshdj ysñúKs' ;j o fï fjí fiajdodhlhd yd n%jqirh l%shd;aul lsrSfï ;on, wmyiq;djh u.yerùug o ie,lsh hq;= ;rfï odhl;ajhla iemhSh'^bkafmr mej;s l%ufÑohka yd ii|k l,ays& tfia jqjo fuu l%uh l,a mj;akd .eg,qjla jQ ine|s l,a bl=;a ùu ^linkrot& i|yd uÕ mEosh'ñkafmr mej;s hypercard fuka fkdj fjí wvúh ´kEu mrsYS,lfhl=g fj<| ysñlulska f;drj fkdñ,fha Ndú;d l, yelsúh'fuh ñka fmr fkdjQ úrE fmr<shla we;s lf<a wkq.%dylhd yd fiajdodhlhd tlsfklg iajdëk whqrska ksujd .; yels ùfuka jrm;a wjysrhlska f;drj os.=jla tla l< yels ùfukah'  

         1993 අපේ‍්‍රල් 30 වෙනිදා  ආයතනය නිෙචිදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් මතුවට වෙබ් අඩවිය  ඕනෑම අයෙකුට කවර ආකාරයට හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව පරිශීලනය කළ හැකි බවයි.දෙමසකට පසු එළිදැක්වූ තවත් ප‍්‍රකාශනයකින් කියැවුනේ  (ප්‍රෝ ට්‍රෝකෝලය) තවදුරටත් නොමිලයේ පරිශීලනය කළ නොහැකි බවය.මෙම පියවර පරිශීලනයන් තුළ Gopher හි සිට වෙබය කරා සීඝ‍්‍ර සංක‍්‍රමණයන් ඇති කරවීමට සමත් විය.'Violawww  නමැති පැරණි එමෙන්ම ජනපි‍්‍රය වෙබ් බ‍්‍රවුසරය ද Hypercard  ක‍්‍රමවේදය මූලික කරගනිමින් සකසා තිබුණි. කෙසේ වුවත් 1993 Mosaic වෙබ් බ‍්‍රවුසරයේ හඳුන්වා දීම යනු වෙබ් අඩවි විකාශනයේ වැදගත් පියවර ලෙස ක්ෂේත‍්‍රයේ විද්වතුන් සාමාන්‍යයෙන් එකඟත්වයට පැමිණි කරුණකි. Mosaic  වෙබ් බ‍්‍රවුසරය වනාහි ඉල්ලිනොයිස් විශ්වවිද්‍යාලයේ NESA ආයතනය විසින් (NCSA -UIUC)  මෙය ඇන්ඞ්රීස්සන්ගේ මූලිකත්වයෙන් නිපදවනලද රූප මාධ්‍යය වෙබ් බ‍්‍රවුසරයකි.Mosaic   හි මූල්‍ය සම්පාදනය සිදු වූයේ ඉහළ කි‍්‍රයාකාරී පරිගණක (^High- performance computing& සහ සන්නිචිදන මුල් පිරීම (Communications Initiative&  නමැති වැඩසටහන මතිනි.මෙම වැඩසටහනට මුල පිරුණේ ඇමරිකානු සෙනෙට් සභික ඇල්ග්‍රෝර් විසිනි.1991 දී ඉදිරිපත් කෙරුණු පනතකි.තව ද මෙය ග්රොර්බිල් (Gore Bill&නමින් ද ප‍්‍රචලිතය. Mosaic  හි නිකුතුවට ප‍්‍රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමඟ චිත‍්‍රක මිශ‍්‍ර කර ඉදිරිපත් කර නොලැබිණි.තව ද එහි ජනප‍්‍රියතාව අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්‍රොටෝකෝලයක් වන Ghoper  හා Wide Area Information Servers  (WAIS) ට වඩා අඩු මට්ටමක තිබිණි. Mosaic  චිත‍්‍රක අතුරු මුහුණත වෙබයට  අන්තර්ජාලයේ ජනප‍්‍රියතම ප්‍රොටෝකෝලය බවට පත් වීම සඳහා ඉවහල් විය.
             1994 දී ටිම් බර්නස්ලි CERN  ආයතනයෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ කාලය w3c  ආයතනය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට යෙදවිණි.එය ප‍්‍රතිෂ්ඨාපනය කෙරුණේ අන්තර්ජාලය හා යුරෝපිය කොමිසම (European Commission) ට පුරෝගාමි වූDefence Advanced Research Projects Agency (DARPA) ආයතනයේ පූර්ණ සහයෝගය සහිත ව Massachusetts Institute Of Technology Laboratory For Computer Science ( MIT/ LCS)  ආයතනයේදීය.

           විශ්ව විසිරි වියමන



(විශ්ව ව්‍යාප්ත වියමන   සඳහා රොබට් කයිලිවු(Robert Cailliau)  විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡුනය.)

  
වර්ල්ඞ් වයිඞ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන ( කෙටියෙන් වෙබ් ) යනුවෙන් හඳුන්වන්නේ එකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම ලේඛනවල අක්‍ෂර රූප, වීඩියෝ ආදී  ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛනHypertext Documents  යනුවෙන් හැඳින්වෙන අතර ඒවා එකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink  යනුවෙන් හැඳන්වෙන අක්‍ෂර විශේෂයක් භාවිත කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකටම එයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් යනුවෙන් හැඳින්වෙන්නේ මෙවැනි ලේඛන එකතූවකටය.  වෙබ්  අඩවි නැරඹීම සඳහා වෙබ් බ‍්‍ර‍්‍රවුසරය යනුවෙන් හැඳින්වෙන මෘදුකාංග වර්ගය භාවිත කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් වෙබ් බ‍්‍ර‍්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ‍්‍ර‍්‍රවුසරයක් විවෘත කරගෙන එහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය  ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතූළත් කිරීමෙන් එම වෙබ් අඩවිය බ‍්‍රවුසරය තූළ දර්ශනය වේ.

අන්තර්ජාල සම්මතයන් 

         
බොහෝමයක් විධිමත් සම්මත සහ අනෙක් තාක්‍ෂණික පිරිවිතර කිරිමWorldWideWeb  අන්තර්ජාලය හා පරිගණක තොරතූරු හුවමාරුවෙහි වෙනස් ලක්‍ෂණවල ක‍්‍රියාකාරිත්වය විග‍්‍රහ කරයි. බොහෝමයක් ලේඛන බර්නස් ලී විසින් මෙහෙයවනWorldWideWeb  මූල්‍යායතනය (^w3c& මගින් සිදුකරන නමුත් සමහර ඒවා සකසනුයේ අන්තර්ජාල ඉංජිනේරු කටයුතූ බලකාය IETF ) හා වෙනත් සංවිධාන මගිනි. සාමාන්‍යයෙන් වෙබ් සම්මතයන් සාකච්ඡු කිරීමේදී පහත සඳහන් ප‍්‍රකාශ පාදම ලෙස යොදා ගති.sw3c හි සලකුණු කිරීමේ ^Markup)  සඳහා නිර්දේශයන් විශේෂයෙන් HTML හා XHTMLW මෙය අදිපෙළ  Hypertext&ලේඛනවල ව්‍යුහය හා අර්ථ නිර්වචනය කරයි.
  • W3c  හි විලාස පත් ^styleshets)  සඳහා නිර්දේශ වන්නේ ප‍්‍රධාන වශයෙන් css  ය.
  • ECMAScript සඳහාEcma  ඉන්ටර්නැෂනල් සම්මතයන් (සාමාන්‍යයෙන් javascript               ආකාරය වේ. 
  • W3c ලේඛන විෂය ආදර්ශ නිර්දේශ 


www සඳහා වෙනත් අවශ්‍යකරන තාක්ෂණයන් සඳහා වූ පහත අතිරේක ප‍්‍රකාශ මගින් සපයන අතර එම නිර්වචන මේවාට මෙතෙක් සීමා කෙරෙයි.
  • ඵීධිමත් සම්පත් හඳුන්වනයURI  යනු hypertext  ලේඛනය හා අනුරූප ^images)  වැනි අන්තර්ජාලයේ නිර්දේශිත සම්පත් සඳහා සමස්ත පද්ධතියකි.URI  වලටURL   යැයි කියන අතර  IE TE හිRFC  3986/S7D 66 මඟින් නිර්මාණය කරයි. විධිමත් සම්පත් හඳුන්වනය URI  පොදුකාරක නීති මෙන්ම එහි පුරෝගාමියා වන බහුලURL  යෝජනා ක‍්‍රම RFC වලින් නිර්වචනය කරයි.අධිපෙළ හුවමාරු ප්‍රොටෝකෝලය Hyper Text Transfer Protocol ^HTTP&  විශේෂයෙන්RFC  2616 නිර්වචනය කරයි.HTTP/ 1.1    හා RFC 2617     වලංගුතාවය එනම් බ‍්‍රවුසරය හා සර්වරය   ^Server)එකිනෙකා වලංගු වන ආකාරය පෙන්වයි. 



    වෙබ් බ‍්‍රවුසර්

වෙබ් බ‍්‍රවුසරය යනු ලෝක ව්‍යාප්ත ජාලයේ ඇති වෙබ් පිටු පින්තූර සහ වීඩියෝ මෙන්ම අනෙකූත් විවිධ මාදිලියේ  දේ (Files) පරිහරණය කරන්නාට අවශ්‍ය ආකාරයට පරිශීලනය සඳහා යොදා ගත හැකි කුඩා සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් එකකි.මෙහිදි අපට අවශ්‍ය වන වෙබ් පිටුවක ලිපිනයත් මෙයට ලබා දුන් විට මෙමගින් ලෝක ව්‍යාප්ත ජාලය හරහා එම වෙබ් පිටුවට අදාල සර්වරයෙන් අවැසි දත්ත සඳහා ඉල්ලීමක් කරයි. එම ඉල්ලීම සාර්ථක වුවහොත් එම සර්වර් මත නැවත අපගේ , වෙබ් බ‍්‍රවුසරය වෙත අවශ්‍ය තොරතුරු එවනු ලැබේ. මෙම දත්ත එවනුයේ  මූලික ්‍යඔඵඛ  කේත ලෙස වන අතර අපගේ වෙබ් බ‍්‍රවුසරය මගින් එම කේත මිනිසාට හඳුනාගත හැකිවන පරිදි පරිවර්ථනය කරයි. (අකුරු, පින්තූර, වීඩියෝ බවට )

   World wideweb   බ‍්‍රවුසරය නිකුත් කිරීම.

       
පළමු වන වෙබ් බ‍්‍රවුසරය 1990 වර්ෂයේදි Tim Berners- Lee විසින් Objective  යන පරිගණක ක‍්‍රමලේඛන භාෂාව (Programming language) යොදාගෙන නිපදවිය. ඔහු එයට නමWorldwideweb   නමින් ඔහුට එය වෙනස් කිරීමට සිදුවූයේ ලෝක ව්‍යාප්ත ජාලයටත් එම නමම භාවිතා කරන නිසාවෙනි. ඔහු දෙවන වරට nexus යනුවෙන් තම වෙබ් බ‍්‍රවුසරයට නම තබන ලදි.එය ලොව මුල්ම ග‍්‍රැෆිකල් වෙබ් බ‍්‍රවුසරය විය. ඔසප ඔහුගේ පළමු වන වෙබ් බ‍්‍රවුසරය වන මෙහි කේත ලිවීමට යොදාගන්නේ එවකට ඉතා ජනප‍්‍රිය පරිගණක වර්ගයක් වූ Next  පරිගණකයක් ආධාරයෙනි. ඔහු එවකට CERN   ආයතනයට අනුබද්ධව සිටියේය.1990 දෙසැම්බර් 25 වන දින ඔහු තම වෙබ් බ‍්‍රවුසරයේ පළමුවන සාර්ථක කේත ලිවීමේ කටයුතු අවසන් කළේය.තම හිතමිතුරන් සමඟ ඒවා අත්හදා බැලීය.
  • Mosaic   බ‍්‍රවුසරය නිකුත් කිරීම.
  • Netscapeබ‍්‍රවුසරය නිකුත් කිරීම.
  • Internet Explora I.O  බ‍්‍රවුසරය නිකුත් කිරීම.
  •        Opera බ‍්‍රවුසරය නිකුත් කිරීම.
  •         Mosula Open Sourse සටන දියත් කිරීම ව්‍යාප්තය ආරම්භය.මෙම ව්‍යාප්තියේ වැදගත්  සන්ධිස්ථාන කිහිපයකි.

  • 1998 පෙබරවාරි 23Mozilla.org  ව්‍යාප්තිය දියත් කිරිම.

  • 1998 මාර්තු 31 Mozilla.org හි Net scape Communication  මූලාශ‍්‍ර කේතය^Source   Code)    ප‍්‍රදර්ශනය කිරිම.
  • 1998 ඔක්තෝබර් 26  Mozillaorg හි ඉදිරි වැඩසටහන් පෙළ ඉදිරිපත් කිරිම.
  • 1990 මාර්තු 18  Netscape communications Corporations  සමාගමAOL    සමාගම අත්පත් කර ගැනිම

  • Internet Explora භාවිත ප‍්‍රතිශතය විශාල ලෙස ඉහල  යෑම.
  • IE4  නිකුත් කිරිම. (1997 සැප්තැම්බර් )
  • IE5  නිකුත් කිරිම. (1999 මාර්තු )
  • IE 6  නිකුත් කිරිම. (2001 අගෝස්තු )


Firefox    පැමිණීම.
  • Firefox  1.0  ( 2004 නොවැම්බර් 09 )
  • Firefox  2.0    (2006 ඔක්තෝබර් 24 )


  • Internet Explorer  7.0 බ‍්‍රවුසරය කේන්ද්‍ර කිරිම.

  • Google සමාගමේ   බ‍්‍රවුසරය නිකුත් කිරිම.                                               


වෙබ් බ‍්‍රවුසර ඉතිහාසයේ අමතක නොවන අවස්ථා සටහන් කරයි. මේ ආකාරයට වෙබ් අඩවියේ උපත සහ නව සොයා ගැනීම් හේතූ කොටගෙන ක‍්‍රමිකව එය වර්ධනය  වූ ආකාරය පෙන්වා දිය හැකිය.


             

                            ආශ්‍රේය ග‍්‍රන්ථ

  1.       www.tutorjoes.com-/wcourse.html
  2.       pasindukaru.blogspot.com
  3.       si.wikipedia.org   
                                                                                  Lakshika Subodhani Abenanda
                                                                                  AR/64663

  1.      


No comments:

Post a Comment