MOZILLA FIREFOX 
නුතන ලෝකයේ ඇතිව තිබෙන තාක්ෂණික දියුණුව නිසාම අකුරු, වචන, දත්ත, ජායාරූප, චලනරූප, වීඩීයෝපට භාවිත කරමින් තොරතුරු හුවමාරු කරගත හැකිය.පරිගණකයේ සහ සන්නිවේිදනයේ සමිබන්ධතාව මගින්සියලු කටයුතු හැසිරවිමේ හැකියාව පරිගණකය සතුවිමත් සමගම තොරතුරු තාක්ෂණ සංකල්පය සහ අන්තරජාල තාක්ෂණයේ දියුණුව වර්ධනය විය.මේ හේතුව නිසාවෙන් නුතන සමාජය වඩාත් සමීප බවට පත්ව තිබේ.
වෙබ් බ්ර්ර්රව්සරයක් යනු...
‘www’ තුළ ඇති අසීමිතවු තොරතුරු ලබා ගැනිම සදහා භාවිතා කරනු ලබන පරිගණක උපකරණයක් වෙබ් බ්‍රව්සරයක් ලෙස හැදින්විය හැකිය.මෙම පරිගණක උපකරණය ඔිනෑම පරිගණකයකට භාවිත කළ හැකි ආකරයට සකස් වී තිබේ.නිදහසේ වෙබ් අඩවිවලින් තොරතුරු සොයා යමින් එම තොරතුරු තම පරිගණකයට ලබා දෙන මෙම වෙබ් බ්‍රව්සරය මුදලක් නො ගෙවා වුවද ලබා ගත හැකිය.වෙබ් බ්‍රව්සරය මගින් වෙබ් අඩවිවල තොරතුරු ලබා දිමට ඉදිරිපත්ව සිටි.එපමණක් නොවේ.මෙම වෙබ් බ්‍රව්සරය මගින් පහසුවෙන්තොරතුරු සොයා යෑම සහ ඉතා පහසුවෙන් තොරතුරු භාවිතා කිරිමට හැකිවන අයුරින් සකස් කර ඇති අතර කිසිම අපහසුවකින් තොරව මූසිකයෙහි බොත්තම තද කරමින් පමණක් තොරතුරු ලබාගැනිමේ හැකියාව ඇත. ඉතාම අඩු ක්‍රියාවන් පමණක් භාවිතා කළ හැකි වෙබ් බ්‍රව්සරයක වුවද තිබිය යුතු මුලික හැකියාවන් කිහිපයකි.
ආදි ගොනු ආකාරයෙන් කරන ලද චලනමය චිත්‍ර සහිත වෙබ් පිටු තිරය මත විදහා පෙන්විම.
2. බහු මාධ්‍ය මුලයන්ගෙන් යුත් සහ බහු මාධ්‍ය සමිබන්ධතාවයන්ගෙන් යුත් වෙබ් පිටු තමාගේ පරිගණකය මත විදහා පෙන්විම හෝ ක්‍රියාත්මක කර දැක්විම.
3. තමාගේ තොරතුරු ඉදිරිපත් කිරිමට අවශ්‍ය වු විටෙක එම තොරතුරු පෝරමයක ආකාරයෙන් සැපයිම සහ එම තොරතුරු ලබා ගැනීමෙි හැකියාව.
විවිධ වු වෙබි බ්‍රව්සරයන් මගන් වෙබ් අඩවිවල තොරතුරු ලබා දිමට ඉදිරිපත්ව තිබේ.
1 INTERNET EXPLORER
2 MOZILLA FIREFOX
3 GOOGLE
CHROME
4 OPERA
5 SAFARI
MOZILLA FIREFOX
වෙබ් බ්‍රව්සරය අතරින් ලොව ඉහලම වෙබ් බ්‍රව්සරයක් ලෙස සැලකේ. බිලේක් සහ රොස් ඩෙවි හයටි විසින් 1998 දි මව් සමගම පෙර භාවිතා කරන ලද මොසිල්ලා සුටිහි දැවන්ත මෘදුකාංග වෙනුවට මොසිල්ලා පරේක්ෂණ ශාඛාව අත්හදා බලයි. ඒ අනුව මුල් බ්‍රව්සරය ලෙස භාවිතා වුයේ පිනික්ස් නැමති වෙබ් බ්‍රව්සරයයි. මෙම බ්‍රව්සරය භාවිතා කිරිමෙිදි විවිධ වු සංකුලතා ඇති විය. මෙවැනි සංකුලතා ඇති විම වැලැක්විම සදහා මෙයට මොසිල්ලා FIREBRID ලෙස නම් කරයි. අඛණ්ඩව විවිධ ගැටලු සහගත තත්ත්වයන් ඇති වු බැවින් 2004 පෙබරවාරි මාසයේ සිට මෙම ව්‍යාපෘතිය මොසිල්ලා ෆයර්ෆොක්ස් යන නාමයෙන් හැදින්වෙි. මෙහි කෙටි නාමය වන්නේ ෆයර් ෆොක්ස් නම් වේ.පිනික්ස් නමින් 2002 දි හඳුන්වා දුන් බ්‍රව්සරයේ සිට 2015 දක්වාම වැඩි දියුණු කරන ලද විවිධ මටිටමේ වෙබ් බ්‍රව්සරයන් රැුසකි.
1. FINICS 1.2__________2002.09.23
2. FIREBIRD 0.6___________2003.05.17
3. FIREFOX 1.6_____________2004.02.09
4. FIREFOX 1.0RC1________2004.10.27
5. FIREFOX 1.5, 1.1a1__________2005.05.31
6. FIREFOX 2, 2.0al_____________2006.03.22
7. FIREFOX 3, 3.0al______________2006.12 .08
8. FIREFOX 3.5,
3.1a1___________2008.07.28
9. FIREFOX 3.6, 3.6a1 ____________2009.08.07
10. FIREFOX 4, 3.7a1
______________2010.02.10
11. FIREFOX 5,5.1a1_______________2011.04.13
12. FIREFOX 6, 6.0a1______________2011.04.13……….
13. FIREFOX 37,_________________2014.11.28
14. FIREFOX 38,_______________2015.01.12
FIREFOX LOGO
එක්සත් ජනපද රෙප්ටන්ටි සහ වෙළද ලකුණු කාර්යාලයේ ලියාපදිංචි කර තිබේ. 2003 ඔක්තොම්බර් මාසයේ වෘත්තිය අතුරු මුහුනත් නිර්මානයේදි ස්ටිවන් ගර්ටි විසින් මොසල්ලා සමාගම අනන්‍යතාවට අනුකුල නොවන බවට කරුණු හෙළි කරයි. එසේ කොට නව ලාංජනයක් ඇති කිරිමට කටයුතු කරයි.මුල් කාලයේ රතු පැන්ඩා ලෙස හැදින්වෙි. රතු පැන්ඩා ලාංජනයේ අඩුපාඩු යාවත් කාලීන කිරිම සදහා විවිධ වු වැඩසටහන් යොදා ගනී. රතු පැන්ඩා යන්න චීන නාමය වන්නේ FIREFOX යන්නයි.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ජායාරූපයකට සමාන ලාංජනයක් තරු විසුරුවා හැර 2002 දි භාවිතා කරයි. මෙම ලාංජනයෙන් අදහස් කරන්නේ දෙවියන්ට නොමැති නම් ඔවුන්ටද හොදම වෙබ් බ්‍රව්සරය වන්නේ FIREFOXවන බවයි.
නුතනයේ භාවිතා කරනු ලබන්නේ ගෝලය වටා ගෙතුනු පැන්ඩා සහිත ලාංජනයකි.
ලොව ඉහළම වෙබ් බ්රව්සරයන්ගෙන් එකක් ලෙස සැලකෙන FIREFOX වෙබ් බ්‍රව්සරය මොසිල්ලා සමාගම විසින් අනන්‍යතාවක් සහිතව නුතනය වන විට තොරතුරු ගවෙිෂණය සදහා ඉඩ කඩ සලසා දී තිබේ.
Https:/www.goole.lk
J.M.C.R.K.JAYASUNDARA
A/R 64848